lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Wasthi - Kalagotti


By: Admin | Artist: W wasthi | Published: 2024-07-07T12:19:30:00+07:00
Lirik Lagu Wasthi - KalagottiLirikku.ID - Lirik Lagu Wasthi - Kalagotti: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Wasthi - Kalagotti" yang dinyanyikan oleh Toton W wasthi. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Wasthi - Kalagotti Berikut Dibawah ini untuk Selanjutnya.

ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ
දාගෙන නටපන් අංගුලි මාලේ
ගස් ගල් ගානේ කරකර ආලේ

උගසට තියපන් කොටහළු මාලේ
රෑ මැද සාලේ එල්ලෙයි වහලේ
කඩාන වැටුනයි දිරපු පරාලේ

එක්කර අතැඟිලි අරගෙන සැණකෙළි
මගුලට කෙල උනෙ උනා දැන් මලකෙලි
දාගෙන ලීකෙලි වටේම ගිනිකෙළි
රති කෙලියට ලොල් උන තොපි සක්කිලි
කන් කන් බුරූ පැදපන් පාරු
ලැජ්ජයි නේද ගැහුවොත් බූරු
ඕන්ඩු රේන්ඩු මූන්රු නාන්රු
ගැනලා හදපන් කොටුවක් ඌරු

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

(කාලගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි දැන්~කාලගෝට්ටි දැන් කාලගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි දැන්~කාලගෝට්ටි දැන්)

අනා අරූනා අ රූං කටුස්සා
අලගෙඩි බලගෙඩි කලේට විද්දා
වටපිට බැලුවා තණකොළ කෑවා
තනපට පෙන්නා trending ආවා
චස් පිට බක් බක් ලැව් ගිනි ලැව් බලලා කියපන් ආ

කැත්තක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමත් විකුණන් කනවා
ආටක නාටක වෙපට සුන්ගන් කෝඩි අල්ලප්පන්
බං බං බුරියන්
ඔක්කොම නරියන්
සාරිය අස්සෙන් බැලුවයි බුරියන්

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

(කාලගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි දැන් කාලගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි~ගෝට්ටි දැන්)


Saksikan Video Lirik Lagu Wasthi - Kalagotti Berikut ini..


Lirik lagu lainnya: