lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Ruwan Hettiarachchi – Wen Wdaayeela Giyada


By: Admin | Artist: R ruwan hettiarachchi | Published: 2024-14-05T07:26:11:00+07:00
Lirik Lagu Ruwan Hettiarachchi – Wen Wdaayeela GiyadaLirikku.ID - Lirik Lagu Ruwan Hettiarachchi – Wen Wdaayeela Giyada: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Ruwan Hettiarachchi – Wen Wdaayeela Giyada" yang dinyanyikan oleh Toton R ruwan hettiarachchi. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Ruwan Hettiarachchi – Wen Wdaayeela Giyada Berikut Dibawah ini untuk Selanjutnya.

වෙන් වීලා ගියදා පටන් ඔබ මාව
ආයේ නොඑනා ලෙසින්
කඳුළු අඩු නැතිව විඳිනවා තවම

ඔබට සතුටුයිද දැන් //

කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලූහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා
මුවඟ සිනා පාවී ගියා
කිසිදා සිතින් නොසිතූ දුරින්

වෙන් වී ගියදා පටන්…

යහන පුරා මුකුළු කතා මතකයේ නැවතිලා
දෙනෙත තෙමා කඳුළු ලියා
සිහිනයක් සේ මෙදා
මැණික කියා රැකගත් ඔයා
පියඹා ගිහින් කාටත් හොරෙන්

වෙන් වී ගියදා පටන්…
artist/s: ruwan hettiarachchi


Saksikan Video Lirik Lagu Ruwan Hettiarachchi – Wen Wdaayeela Giyada Berikut ini..


Lirik lagu lainnya: