lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Ravi Royster - Kakuli


By: Admin | Artist: R ravi royster | Published: 2024-21-06T04:34:36:00+07:00
Lirik Lagu Ravi Royster - KakuliLirikku.ID - Lirik Lagu Ravi Royster - Kakuli: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Ravi Royster - Kakuli" yang dinyanyikan oleh Toton R ravi royster. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Ravi Royster - Kakuli Berikut Dibawah ini untuk Selanjutnya.

මේක තමයි ලංකාවේ අලුත්ම වැදි song එක

බඹරුන් රැලක් වසන වනන්තරේ යා

පන්දම් හුලක් රැගෙන නිරන්තරේ යා
මල් මී කඩන් එන්න නගන් කුලේ යා
වාරම් ගයම් නගිමි මුදුන් හෙලේ යා

දෙව් වරම් ලැබේ යා (ලැබේ යා)
ගිරි මුදුන් කුලේ යා (කුලේ යා)
වරු ගණන් ගෙවේ යා
මහ වැල් දිගේ ඇදේ යා (ඒයා)

කැකුළි ගේ පෙමේ යා (පෙමේ යා)
හද ගැබේ වෙලේ යා (වෙලේ යා)
මට පනම් ලැබේ යා
රන් දම් ගෙලේ බැඳේ යා (ඒයා)

හේයි, කැකුළී, කැකුළී, කැකුළී, කැකුළි මගේ
නටපං දැන් කැකුළී, කැකුළී, කැකුළි මගේ

බඹරුන් රැලක් වසන වනන්තරේ යා
පන්දම් හුලක් රැගෙන නිරන්තරේ යා
මල් මී කඩන් එන්න නගන් කුලේ යා
වාරම් ගයම් නගිමි මුදුන් හෙලේ යා

දෙව් වරම් ලැබේ යා (ලැබේ යා)
ගිරි මුදුන් කුලේ යා (කුලේ යා)
වරු ගණන් ගෙවේ යා
මහ වැල් දිගේ ඇදේ යා (ඒයා)

කැකුළි ගේ පෙමේ යා (පෙමේ යා)
හද ගැබේ වෙලේ යා (වෙලේ යා)
මට පනම් ලැබේ යා
රන් දම් ගෙලේ බැඳේ යා (ඒයා)

මහ ගිරි කුලේ මුදුනෙ හිතත් ගැහේ යා
කැකුළිගෙ හිනා පොජ්ජ හිතෙත් මැවේ යා
දහදිය ගඟුන් ගලන රැයක් ගෙවේ යා
මල් මී බඳුන් පිරුණු හෙටක් ලැබේ යා

ඉරක් නැගිලා කල දවස නැගේ යා
කඳක් මල් මී ගෙන ගමට ඇදේ යා
ඉතිං නටපල්ලා සතුට දැනේ යා
ගැයුම් ගයපල්ලා බඳුන් පිරේ යා

හේයි, කැකුළී, කැකුළී, කැකුළී, කැකුළි මගේ
නටපං දැන් කැකුළී, කැකුළී, කැකුළි මගේ

හේයි, කැකුළෝ, කැකුළෝ, කැකුළෝ, කැකුළෝ මගේ
නටපං දැන් කැකුළෝ, කැකුළෝ, කැකුළෝ මගේ

දෙදරුම් දෙවන් වහින වසත් සමේ යා
ගිගුරුම් නගන් නැගෙන කතන්දරේ යා
කැකුළී පවන් සලන හැඟුම් දැනේ යා
නාඬන් ඉතිං අපට හෙටක් තිබේ යා

දෙව් වරම් ලැබේ යා (ලැබේ යා)
ගිරි මුදුන් කුලේ යා (කුලේ යා)
වරු ගණන් ගෙවේ යා
මහ වැල් දිගේ ඇදේ යා (ඒයා)

කැකුළී ගේ පෙමේ යා (පෙමේ යා)
හද ගැබේ වෙලේ යා (වෙලේ යා)
මට පනම් ලැබේ යා
රන් දම් ගෙලේ බැඳේ යා

මහ ගිරි කුලේ මුදුනෙ හිතත් ගැහේ යා
කැකුළි ගෙ හිනා පොජ්ජ හිතෙත් මැවේ යා
දහදිය ගඟුන් ගලන රැයක් ගෙවේ යා
මල් මී බඳුන් පිරුණු හෙටක් ලැබේ යා

ඉරක් නැගිලා කල දවස නැගේ යා
කඳක් මල් මී ගෙන ගමට ඇදේ යා
ඉතිං නටපල්ලා සතුට දැනේ යා
ගැයුම් ගයපල්ලා බඳුන් පිරේ යා

ඉරක් නැගිලා කල දවස නැගේ යා
කඳක් මල් මී ගෙන ගමට ඇදේ යා
ඉතිං නටපල්ලා සතුට දැනේ යා
ගැයුම් ගයපල්ලා බඳුන් පිරේ යා


Saksikan Video Lirik Lagu Ravi Royster - Kakuli Berikut ini..


Lirik lagu lainnya: