lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Ravi Royster - Kaariya Keruma


By: Admin | Artist: R ravi royster | Published: 2024-21-06T06:30:23:00+07:00
Lirik Lagu Ravi Royster - Kaariya KerumaLirikku.ID - Lirik Lagu Ravi Royster - Kaariya Keruma: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Ravi Royster - Kaariya Keruma" yang dinyanyikan oleh Toton R ravi royster. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Ravi Royster - Kaariya Keruma Berikut Dibawah ini untuk Selanjutnya.

ravi royster
පාවඩ අතුරපු මග උඩ මා පිළිගන්නේ
හිස මැද අත ගා තරු තුන පිළිගන්වන්නේ

කාරිය කෙරුමට ඔක්කොම කැටයම් දුන්නේ
දැනගන් මිතුරේ උණුසුම පහන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් ගිනි දැල්ලේ

රත් වුණු මිනිසත් කම
උන් හට නැති වුනාට
ගිනි දැල් ඒ හිත් තුළ
පුපුරා ඇවිලුනාට

දැල්ලම එළියක් කර
එය අඳුරට එක් කළාට
දෙවියන් වේ මම
කාරිය කෙරෙන තුරාවට

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් ගිනි දැල්ලේ

සිළුවෙන් වූවත්
උන් හට සිසිලස දෙන්න ද
නැතිනම් දෙවියන්ගෙන්
මං හෙන ඉල්ලන්න ද

හෙවණක් දෙන්නට තරම්
මගේ සිත පරිණත
කැප නැති වචනෙට
කන්දක් පහත් වේවි ද

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් ගිනි දැල්ලේ


Saksikan Video Lirik Lagu Ravi Royster - Kaariya Keruma Berikut ini..


Lirik lagu lainnya: