lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Ooseven - Meka Mage Roge


By: Admin | Artist: O ooseven | Published: 2024-12-07T12:02:43:00+07:00
Lirik Lagu Ooseven - Meka Mage RogeLirikku.ID - Lirik Lagu Ooseven - Meka Mage Roge: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Ooseven - Meka Mage Roge" yang dinyanyikan oleh Toton O ooseven. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Ooseven - Meka Mage Roge Berikut Dibawah ini untuk Selanjutnya.

ඔව් තාම ජීවතුන් අතර මං
අහන්නේ බැනුම් වැහෙන්නේ කන්
අඬන්න බලන් ඉන්නේ මං

අනින්න ඇඟිල්ලෙන් හරි busy මං
අදනම් හිස හැරුනු අතේ දුවන්නෙ මං

අධිමාත්රා වැඩි කරා සද්දේ නැති වෙන්න ශෝකේ (ශෝකේ)
ඇහෙන්නැ දැන් කිසිදෙයක් okay
මේක මගේ රොගේ මේක මගේ ලොකේ
ඉන්නේ මං විනෝදේ
ඉර පායන වෙලාවට හොදටම නිදි
දැනගෙන කැවේ විස මිදි
මෙහෙම වෙලා මදි
ඉදිමුනා ඇගිල්ලේ තරමට
දැන් අදින්නේ කකුලෙන් මං ඉවසීමෙන් ඉද්දි

ඇයි? වචන රිදවයි
ඉපදුන දවසේ ඉඳලා ඇහුවෙම බොරු බැලුවෙම සඳ line
හොදටම ඇතී
අපි අයින් වෙලා යමු දැන් පයින්

තෙරුම්ගන්න බැරිවෙන්නේ මගේ අලසකම මට
ලැබෙන්නෙ ප්රතිපල මගේ ගැන දන්නේ මගේ හිත
පලායන්න හැමදේකින්
මම නැති දවසට ඇහෙයි මගේ කටහඬ

කවුද මම seven double o
මට මාව අමතක වෙන වෙලාවට ආදරෙන් කැන්දා
මගේ සිතුවිලි බිත්තී වල ඇන්දා
ගැලවෙන්න බැරිවෙන්න දුක තදකර බැන්දා

වෙනස් උනා තීරණ බාහිර බලපෑම්
වලට මැදි වෙලා මතගැටුම් නැතිදේ මවාපැම්
දරාගන්න බැරි අපි රූකඩ වෙලා බලනවා රඟපෑම්

ඇතිතරම්, මග බලන් වාසනාව අත වනනවා මට එදා ඉඳන්
අවසානේ නෙමෙ මේක පටන්ගත්තා විතරයි
දින ගනිනවා මග බලන්
අපි පිපුනා කැලේක
පැටලුනා ආස දේක
විසිකලා ලිව්ව
විසි කලේ ඇත්ත ජීවිතේද
පමනට වඩා ඉවසුවා නේද

මිදෙන්න අකමැති මං
හැබැවෙනකම් මට රිදවන්
දුවනවා මං දුවනවා මං
මගේ ගමන තනියෙන්
මට මාව විස්වාසයි බං


Saksikan Video Lirik Lagu Ooseven - Meka Mage Roge Berikut ini..


Lirik lagu lainnya: