lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Keshan shashindra, Kaushadhi, Kalpana - Premayen


By: Admin | Artist: K keshan shashindra kaushadhi kalpana | Published: 2024-12-07T03:44:17:00+07:00
Lirik Lagu Keshan shashindra, Kaushadhi, Kalpana - PremayenLirikku.ID - Lirik Lagu Keshan shashindra, Kaushadhi, Kalpana - Premayen: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Keshan shashindra, Kaushadhi, Kalpana - Premayen" yang dinyanyikan oleh Toton K keshan shashindra kaushadhi kalpana. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Keshan shashindra, Kaushadhi, Kalpana - Premayen Berikut Dibawah ini untuk Selanjutnya.

එපා යලි පායන්න ~ අඩ සඳක් වී ඉන්න
සියොළඟම දැවෙනවා ප්‍රේමයෙන්..
එපා අඩ සඳ වෙන්න ~ පුරා හඳ වී ඉන්න
නිවෙන්නට දැවෙන හද ප්‍රේමයෙන්..
අමාවක වී දැවෙමී ~ සැඟව යන්නට පතමී
පුරත් බැරි අවත් බැරි ප්‍රේමයෙන්..

සංසාර සිහිනයම දැවී අළු වී ගිහින්
කුළුදුලේ පිපුණු මල ප්‍රේමයෙන්..
රන් හුයෙන් බැඳි දෙ අතෙ වත්කළේ කඳුලක්ද
කෙණ්ඩියද පළුදු වූ ප්‍රේමයෙන්..
ගල් ගැසී හිමව්වක ~ උණුසුමක් සොයනා හද
නුඹද හිමී ඇයද හිමි ප්‍රේමයෙන්..
පින්සාර සුවඳක්ව රැඳී ගිලිහී ගිහින්
අහිමි වී හෙටක් යළි ප්‍රේමයෙන්..
කිරි සිනහා මැවු පැතුම සිහිනයේ මියැදෙයිද
අකල් වැසි ඇද හැලී ප්‍රේමයෙන්..
ජීවිතේ පහන් කළ ~ වසන්තය ගෙනෙනා ඉම
ඉර ද නුඹ සඳ ද ඇය ප්‍රේමයෙන්..

මඟක් ආ නිසා බැඳි ප්‍රේමයෙන්…
දුරක් ගිය නිසා විඳි ප්‍රේමයෙන්…
සමාවක් පතන්නද ප්‍රේමයෙන් …


Saksikan Video Lirik Lagu Keshan shashindra, Kaushadhi, Kalpana - Premayen Berikut ini..


Lirik lagu lainnya: