lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Tharu Pirunu - Ishan lantra Lyrics


By: Admin | Artist: I ishan lantra | Published: 2024-21-09T12:39:56:00+07:00
Tharu Pirunu - Ishan lantra LyricsLirikku.ID - Tharu Pirunu - Ishan lantra Lyrics: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Tharu Pirunu - Ishan lantra Lyrics" yang dinyanyikan oleh Toton I ishan lantra. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Tharu Pirunu - Ishan lantra Lyrics Berikut Dibawah ini untuk Selanjutnya.

[verse 1: ishan lantra]

මේ සීත පවනැල් සිහිලසින් මා වේලාවි
ඒ මතක ගොනුවේ මුලු රෑ පුරා මා පෙලාවි

[pre*chorus: ishan lantra]

ප්‍රිය කතාවේ, ඔය සිනහවේ
දැනුනු සෙනේහේ, මාගේ ප්‍රිය ලදුනේ
දමා දුර ඈත පියාඹා ඇයි ගියේ? මා ප්‍රියේ!
[chorus: ishan lantra]

තරු පිරුණු නිල් ආකාහේ
අප ලංව සිටි ඒ යාමේ
සුවද පිරි කෙහෙරැල් ඔබගේ
ආදරෙන් මා මත් කෙරුවේ

ඔබේ හඩත් නෑසී
මදක් තනිවි, හදත් නැවති
මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි

[verse 2: kvn]

(yeah, mic check one*two!)
been awhile since i saw your face
but all my friends told me that you already had me replaced
well i ain’t tripping cause i know that’s not the case
you’re still tracking me down cause he can’t take my place!
really smug when i rap yeah i’m one of kind
i ain’t surprised that’s prolly why i’m the one in your mind
අතීත මතක හිතෙ කොනක නුඹ තබා
ගෙන දින පොත පිටු එකින් එක හෙමින් ඉරා!
වැටෙහෙයිද ඔය ජීවිතේ?
කරගත්ත දේවල් එක්ක ඔබ කීව දේ?
දෙන්න බෑ දවසක් තව, ඇත්ත දැන් පවසන්
විරහ වුන කවියක් මේ, කාලේ දැන්නම් අවසන්
මටනම් නුඹ අරහං, වෙන්න තියෙයි නම් දෙයක් වෙයි හෙමින් හරි
පැත්තෙන් අනින්නෙ ආලේ සැබෑ නම් නුඹ කෙලින් බනී
this ain’t no joke but now sh*t’s really funny
shunned a dark cloud now it’s really d*mn sunny!
[pre*chorus: ishan lantra]

ප්‍රිය කතාවේ, ඔය සිනහවේ
දැනුනු සෙනේහේ, මාගේ ප්‍රිය ලදුනේ
දමා දුර ඈත පියාඹා ඇයි ගියේ? මා ප්‍රියේ!

(bridge)

ප්‍රිය කතාවේ, ඔය සිනහවේ
ප්‍රිය කතාවේ, ඔය සිනහවේ
ප්‍රිය කතාවේ, ඔය සිනහවේ
ප්‍රිය කතාවේ, ඔය සිනහවේ

[chorus: ishan lantra]

තරු පිරුණු නිල් ආකාහේ
අප ලංව සිටි ඒ යාමේ
සුවද පිරි කෙහෙරැල් ඔබගේ
ආදරෙන් මා මත් කෙරුවේ

ඔබේ හඩත් නෑසී
මදක් තනිවි, හදත් නැවති
මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි


Saksikan Video Tharu Pirunu - Ishan lantra Lyrics Berikut ini..


Random Song Lyrics :

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...

LIRIK YANG LAGI HITS BULAN INI

Loading...