lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Hustler bhai – Paathaale (පාතාලේ)


By: Admin | Artist: H hustler bhai | Published: 2024-04-07T21:05:09:00+07:00
Lirik Lagu Hustler bhai – Paathaale (පාතාලේ)Lirikku.ID - Lirik Lagu Hustler bhai – Paathaale (පාතාලේ): Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Hustler bhai – Paathaale (පාතාලේ)" yang dinyanyikan oleh Toton H hustler bhai. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Hustler bhai – Paathaale (පාතාලේ) Berikut Dibawah ini untuk Selanjutnya.

( young hustler sinhala lyrics )

පාතාල තාල තාල බෝඩරේ රාග තාල
උදේ හවා කන්නෙ සිංහලේ බත් හාල
9 ගන්නෙ ඇරියස් උනොත් සිරි පාල
ශොට් එක දුන්නම ඔයාට මල් මාල

උඩ බොත්තම ගලවල යන්නෙ මහ පාරේ
දෙකට නවලා ගස්සලා ගන්නෙ ආවම වාරේ
සත්තම දැම්මොත් දත් කුට්ටම වහලේ
පැත්තෙ ගැණු ගේමට බහින්නෙ උස්සන් සීලේ

සිඟිති පාතාලේ උන්ගේ බොරු වන්නම
තරු කෑලි විසික් වෙයි හොම්බට ඇන්නම
රේන්ද කපං ඇවිත් දාන්නෙපා බෝල සෙල්ලම
අට්ටිම්බෝ missing වෙයි පොලිසියෙන් පැන්නම

පේරාදෙණියෙන් බොස් මම බහින්නේ ගේමට
බෝගම්බර මහයියාව හැසිරෙන්නේ මරුවට
පොඩි කල සිට අපි හැදුනේ ගරු සරුවට
බර පංතියේ අයියලා රඟන්නේ උඩරට
_____________

(vinthy | hook | sinhala lyrics )

උදෙ පාන්දර මම දකින්න ආසම රතු පාට එක සුදු කොඩිය
නැ විරාමයක් ඕන වෙන්නේ සාත්තු පිට කුකුලට පොර කුකුලට
කඩු කිනිසි වස විස කලවම් වෙච්ච ආරෙට නෑ සෝබන
දන්නෝ දනිති යාචකයා උනත් රැක්ක සිල් පද මං පෙරමුණ

____________

( minnyme | sinhala lyrics )

hustler ගනිං මන්නේ පිස්තෝලේ බෙල්ල කපලා පිලිගන්නේ
කෑලි කරලා පොහොර උරේ පිලිකන්නේ වලලන්නේ
නාහෙට අහන්නේ නෑනේ ඌරෝ ගූ වලේ නා ගන්නේ
නයා රෙද්ද අස්සේ දාගෙන ඇයි ඌ කද්දි අඩන්නේ

අඩෝ මේක රස්තියාදු ආරේ
පාතාලේ නෙමෙයි මේක අපි යන තාලේ
උබලා කිරිබොන කාලේ මම ගියේ පරිවාසේ
අම්මට සලකලා යද්දි උඹේ තාත්තා නිදි සැපට සාලේ

ගමටම පත්තිනි එකයි රෙද්දේ තුත්තිරි
අව්ස්ස ගන්න එපා මල්ලි අපි අමු සක්කිලි
හැංගිමුත්තු හැංගි තොපේ සරම යටින් ජංගි
ඔය කවුරුත් චන්ඩි යන්නේ නැට්ට පුකේ ගහන් මල්ලි

කවුද යන්නේ මට ගහලා බලපන් හිල අතදාලා
හවස දාන මුද්දර වගේ හුරුයි මාංචු මට දාලා
කාකි ඇදුම් බුරලා යන්නේ ඇවිත් මෙහේ දන ගාලා
hustler කිව්වෙ කතන්දරේ minnyme උන්ව වලදාලා
_____________

පාතාලේ … කොටන්නේ
පාතාලේ …
පාතාලේ … මරන්නේ
මේක පාතාලේ …
පාතාලේ … කොටන්නේ
පාතාලේ …
පාතාලේ … මරන්නේ
මේක පාතාලේ …
අඩෝ
_____________

(hook)

උදෙ පාන්දර මම දකින්න ආසම රතු පාට එක සුදු කොඩිය
නැ විරාමයක් ඕන වෙන්නේ සාත්තු පිට කුකුලට පොර කුකුලට
කඩු කිනිසි වස විස කලවම් වෙච්ච ආරෙට නෑ සෝබන
දන්නෝ දනිති යාචකයා උනත් රැක්ක සිල් පද මං පෙරමුණ

____________

( young hustler | tamil lyrics )

kasu panam thewa yilla namma wera maari
potta wela senja unna thuppuwo kaari
sagajam kola kolla yengala meeri
pombula wela seiyada uduthuko saari

namaku darrr agina una yedupo waati
prachchina nu wanda madipom weti
palla kalaturadu kaththi aruwa kaati
sunday monday everyday gangsta party

maamu sarrunu eduthutu vaithula soru
virrunu wanda porula wechchitu poru
adi pudi vetu kuthu sanda pora theru
kaaki satta suththudu apudiye iru

suduhumpala katukala hill city bodar
adaki waasi poda wena poi jalthar
yamma natu sarakuku pota maara meter
yengalapathi wisari apudiki chater

_____________

(hook)

උදෙ පාන්දර මම දකින්න ආසම රතු පාට එක සුදු කොඩිය
නැ විරාමයක් ඕන වෙන්නේ සාත්තු පිට කුකුලට පොර කුකුලට
කඩු කිනිසි වස විස කලවම් වෙච්ච ආරෙට නෑ සෝබන
දන්නෝ දනිති යාචකයා උනත් රැක්ක සිල් පද මං පෙරමුණ


Saksikan Video Lirik Lagu Hustler bhai – Paathaale (පාතාලේ) Berikut ini..


Lirik lagu lainnya: