lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Marry Your Daughter (aradhana) - Charin mendes Lyrics


By: Admin | Artist: C charin mendes | Published: 2024-01-10T11:47:39:00+07:00
Marry Your Daughter (aradhana) - Charin mendes LyricsLirikku.ID - Marry Your Daughter (aradhana) - Charin mendes Lyrics: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Marry Your Daughter (aradhana) - Charin mendes Lyrics" yang dinyanyikan oleh Toton C charin mendes. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Marry Your Daughter (aradhana) - Charin mendes Lyrics Berikut Dibawah ini untuk Selanjutnya.

uncle මං ආවේ මේ කාරණාවක් අසා
nervous ගොඩක් ප්‍රශ්නේ වැදගත් නිසා
ඇය පළදින ආභරණෙත් රන් අතේ තියන් ඔබෙන් අහන්නේ ..

ඔය කැදැල්ලේ ඉන්නා කිරිල්ලි
තාමත් නුබේ පොඩි දඟකාරී
ඈට මං පණ මෙන් ආදරේ
මුළු ජීවිතේම හැඩ කරන්න ඉල්ලමි ඔබේ ආශිර්වාදේ
අත ගන්නට ඇගේ ජිවිත කාලේ

i’m gonna marry your daughter
and make her my wife
i want her to be the only girl
that i love for the rest of my life
and give her the best of me ’til the day that i die, yeah
i’m gonna marry your princess
and make her my queen
she’ll be the most beautiful bride that i’ve ever seen
i can’t wait to smile
as she walks down the aisle
on the arm of her father
on the day that i marry your daughter

ඇය දුන් ආදරේ
හැම මොහොතෙම
මා සවිමත් කලා
i’m scared to dеath to think of what would happen if she evеr left
so don’t you ever worry about me
ever treating her bad, no ..
අප හමුවුණු ඒ මුල් මොහොතේ පටන්
දෙදෙනාට ආරාධනා
මංගලම් චේතනා
there’s no doubt in my mind
it’s time
i’m ready to start
i swear to you with all of my heart

ඔබේ දියණියගේ සුරතේ අවසර පතමී
සතුටින් අප වෙළිලා ඉගිළෙන්නට
මාළිගයේ මගේ සුරංගනාවී
සුභ මංගල නැකතින් අප යන්නං පියබී

ඔබේ දියණියගේ සුරතේ අවසර පතමී
දූ දරුවන් පහසේ මතු දවසේ
කල් ගතකර අප වෙන්නම් නාකී
දෛවෙන් ඇදී
ප්‍රේමෙන් බැදී
රැකගන්නම් ඇය මගේ මනමාලී

i’m gonna marry your daughter
and make her my wife
i want her to be the only girl
that i love for the rest of my life
and give her the best of me ’til the day that i die ..


Saksikan Video Marry Your Daughter (aradhana) - Charin mendes Lyrics Berikut ini..


Random Song Lyrics :

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...

LIRIK YANG LAGI HITS BULAN INI

Loading...