lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Mage Duwe - Chaminda abeywardhana Lyrics


By: Admin | Artist: C chaminda abeywardhana | Published: 2024-30-09T20:33:16:00+07:00
Mage Duwe - Chaminda abeywardhana LyricsLirikku.ID - Mage Duwe - Chaminda abeywardhana Lyrics: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Mage Duwe - Chaminda abeywardhana Lyrics" yang dinyanyikan oleh Toton C chaminda abeywardhana. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Mage Duwe - Chaminda abeywardhana Lyrics Berikut Dibawah ini untuk Selanjutnya.

තුරුලතා තුරුලේ පිපෙනා මගෙ දුවේ
හිත හයිය කරගෙන හිමින් වැනියන් මදනලේ
එක රැයකදි මෝරන සඳ වගේ
නුබ හිනැහියන් මට මගේ දුවේ

තරු කැට අමුනා බැන්දු මාලය කර වටේ
මා පමනි දන්නේ දිලිසෙනා විට එහි අගේ
නුබ දුකක් නොහිතන් මගෙ පුතේ
උබෙ කර නොවෙයි මම හැඩ කලේ

මගෙ දෑතෙ එල්ලී නැගූ පියවර හරි අගේ
දසදහස් ගවුදුරක් යන්නයි පෙරහුරුකලේ
නුබ නොවැටී පලයන් මගෙ පුතේ
මම නුබට පෙන්වු මාවත දිගේ
එක රැයකදි මෝරන සඳ වගේ
නුබ හිනැහියන් මට දුව මගේ


Saksikan Video Mage Duwe - Chaminda abeywardhana Lyrics Berikut ini..


Random Song Lyrics :

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...

LIRIK YANG LAGI HITS BULAN INI

Loading...