lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Arx - Piyanani (පියාණනි)


By: Admin | Artist: A arx | Published: 2024-07-07T13:09:38:00+07:00
Lirik Lagu Arx - Piyanani (පියාණනි)Lirikku.ID - Lirik Lagu Arx - Piyanani (පියාණනි): Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Arx - Piyanani (පියාණනි)" yang dinyanyikan oleh Toton A arx. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Arx - Piyanani (පියාණනි) Berikut Dibawah ini untuk Selanjutnya.

[arx]
සෙනෙහෙ ලැබුනෙ දෙන්නෙක්ගෙන් විතරයි
එක අම්මා දෙක තාත්තා මේ කියන්නෙ තාත්තෙ නුඹ ගැන
හැදුනෙ වැඩුනෙ නුඹ දෙස බලලයි
ගුණ දම් මනු දම් පිරි නුඹයි මට මුල් තැන

කැව්වෙ පෙව්වෙ අහුවෙ බැලුවෙ රැව්වේ හෙව්වේ නිතරම මා ගැන් නුඹයි
විශම සමාජේ දුටුව එකම පිවිතුරු මිනිසා වෙනෙකෙක් නෑ සම

ආහ්.. වැරදි මගක වැටුන විටදි මගෙ අණුවන කමට රිදුන විටදි මට වඩා දැනුනෙ නුඹට රිදුනෙ නුඹට වැඳල කුමටද නොපෙනෙන දෙවියකු මා..

නුඹයි දෙවියන්..ඇස් පනාපිට දුටුව
නිතරම බලාගෙන පිටුපසම හිටිය
කියාදුන්නෙ දකින්න ඇත්ත ඇති සැටිය
රකින්න මාව.. එකම කෙනා මට සිටින

[ dimi3 & arx ] (hook)
සසර ගමනෙදි සුමිතුරෙකු ලෙසට මා පසුපසින්ම ආ..
රුදුරු කතරක කටුක ගමනකට පය තබා සිටියෙ මා..
පියාණනී.. ඔබ දුන් සවියෙන් පෙරටම යමී..
සිනාසුනී.. ඔබ දුක් අතරින්ම සිනාසුනී..

[arx]
අඳුරේ දහසක් දුක් විඳ ඔබ නිදි වරා
මැදුරේ වන් සැප මට දෙන්න වෙර දරා
සෙනෙහස පිතු ගෙනහැර පාන්නම් කියා
මතු සසරෙත් වේවා නුඹ මගේ පියා..

මතකයි තාත්තෙ විඳි දුක් ගැහැට
එමට නැගුනා මහ කඳුලැලිද ඇහැට
ගැලපුවා නමුදු ජීවිතය පෙලට
සැලකුවා සැමදා නොඅඩුව නුඹ සැමට..

මිතුරන් සතුරන් වී ගිය කලට
එක් වී උන් මා.. ඇද්දෙම වලට
ඔබ දුන් ඔවා වැලකුවා ගමන හෙලට
ඔබගෙන් ලද දේ නම් ගන්න බෑ මිලට

යවනට නිතරම හරි මග වෙහෙස නුඹ ගත්ත
නිතරම හුරු කලේ නුඹ මා ගන්න හරි පැත්ත
වටහාලා දුන්නෙ මට ඇත්ත නැත්ත
පැත්ත ගියත් ඒකයි මම කිව්වේ තිත්ත ඇත්ත

[ dimi3 & arx ] (hook)
සසර ගමනෙදි සුමිතුරෙකු ලෙසට මා පසුපසින්ම ආ..
රුදුරු කතරක කටුක ගමනකට පය තබා සිටියෙ මා..
පියාණනී.. ඔබ දුන් සවියෙන් පෙරටම යමී..
සිනාසුනී.. ඔබ දුක් අතරින්ම සිනාසුනී..


Saksikan Video Lirik Lagu Arx - Piyanani (පියාණනි) Berikut ini..


Lirik lagu lainnya: